IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පංශු සම්පත් මණ්ඩල අලෙවිසලේ මුරකරු ඝාතකයා අල්ලයි

(කාංචන කුමාර ආරියදාස )

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටි ජාතික පශු  සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැලක මුරකරුවෙකු  ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ප්‍රධාන සැකකරු බියගම ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය දහවෙනි මාසයේ 26  දින රාත්‍රියේදී ජාතික පශු  සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලවිසැලක  සේවයේ සිටි මුරකරු වන කේ ස්වාමීනාදන්    මහතාට  පහරදීම හුස්ම හිරකොට ඝාතනය කර 'එම වෙළඳසැලේ තිබුණු කිතුල් ,පොල් හා මි පැණි බෝතල් හකුරු සහ ආහාර ද්‍රව්‍ය   පැහැරගෙන ගොස් තිබිණ.
තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනබව කියන මොහු මිතුරකු සමඟ පැමිණ මෙම වෙළදසැල කෝ කෑමට සැරසුණු මොහොතේ මුරකරුද මරා දමා ඇතැයි තොරතුරු අනාවරය වී ඇතැයිද පොලීසිය කියයි.



අදහස් (0)

පංශු සම්පත් මණ්ඩල අලෙවිසලේ මුරකරු ඝාතකයා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site