
(සුමිත් පොතුපිටිය)
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කර බිරිඳගේ අක්කාටද පොරොව පහරක් එල්ලකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
පොරොව පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී හසිනි සංසනී රුවන්තිලක නමැති එක්දරු මවකි.
වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd