ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේලනයක් බත්තරමුල්ල එච්.ජී. බුද්ධදාස ක්‍රීඩාංගනයේ දී ඇරඹිණි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන සහ එස්.බී.දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටිති.









(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටවෙලා ඉන්න ඇම්ඩන්ලා, ඇම්බැට්ටයන් ටික, ගොට්ටන් ටික දැක්කම නුදුරු අනාගතය තවත් අවුල් වෙයි කියලා නම් ස්ථිරයි...
පිවිතුරු නැති හෙළඋරුමය සමග ගෑවූණාද විනාශයි.. විනාශයි..
වටේ ඉන්න අය දැක්කාම ජයසිකුරුයි කියලා හිතෙනවා.
හරි පුදුමයි මෙයාට පිට්ටනියක් සෙනඟකින් පුරවන්නත් පුළුවන් කියලා හිතනකොට...
අපේ දැන් ආයෙත් ඉන්නවා දෙවෙනි ෆොටෝ එකේ. තව මොන කතාද? ඉතාම පිවිතුරුයි.
මේ වගේ ඇය නිසා තමයි මහින්ද මහත්තයා 2015දීත් පැරදුනේ. අායේ ඒ රටට එපා කරපු නඩය එක්කම එකතු වෙලා ඉන්නකොට ඡන්දය දෙන්න හිතෙනවද?
මෙයාගේ මුළු පක්ෂෙම සීට් 26 වෑන් එකක පටවන්න පුළුවන්. ඒක නෙමේ අර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ වංචා කල මුදල් ලබා දෙන්නේ කවද්ද?
ඔය ඉන්න සේරම පක්ෂයේ සාමාජිකයෝද? නැත්නම් වෙන කවුරු හරි එවපු කට්ටියද? ඕස්ට්‍රේලියාවේ යාළුවාට සහ පවුලේ අනිත් අයට සහභාගි වෙන්න ආරාධනා කලේ නැද්ද?
ජනාදිපති අපේක්ෂක නාමල් කිරීමේ ගැටය ගහලා අවසන් . කාලය එනතුරු බලා ඉන්න . ඔන්න මහින්ද ගෙනා දියසේඅන කුමාරය . රටට අබ සරණයි .
අම්මෝ නාමල් උඩුගමට සල්ලි එකතුකරලා එකෙන් ගසාකාපු ගායකයත් ඉන්නවා නේද ? මාර පිවිතුරු නඩය..
නීතියට පිටුපා දුෂකයෙක් ජනපති කරන්න හැදුවොත් විධායක බලය සම්පුර්ණයෙන් අයින් කරන්න ක්‍රියා කරවනවා .එතකොට ජනපති වුනත් නිකන්ම නිකන් පඹයෙක් . දුටුවා නේද ලොක්ක කියල තිබෙනවා මට ගහලා බලයට එන්න හදනවානම් ඒක හීනයක් කියා . අපිට තිබෙන්නේ ස්වීච් එක ඔබන්න පමණයි බඩු තිතට පත්තු වෙයි ..
විහිළු
වැලේ වැල් නැති පක්ෂයක් . මෙයාලා සමග ගමනක් ගියොත් සුබ අනාගතයක් කොහොම වෙතත් රට විනාශ වෙලා තමයි නවතින්නේ .
ගෝඨාභය මහතා දේශප්‍රේමී සියලු ජනයාගේ අපේක්ෂකයි. එම නිසා පිවිතුරු හෙළ උරුමය විතරක් නෙවෙයි සියලුම දේශ මාමක ජනතාව ගෝඨාභය මහතා වටා එක විය යුතුයි. බොහෝ දුරට එය දැනටමත් ඉටු වී වීම සතුටට කරුණක්.
වැලේ වන නැති උන් ටිකක්.කාව හරි කඩාගෙන ජීවත් වෙන්නේ අසාර ජනතාවගෙන් හරි රුපියල් සීයක් හරි හිගාකාලා තමයි ජීවත් වෙන්නේ.ඕස්ට්‍රේලියාවේ කෙනෙකුටත් පොල්ලක් දීල තියෙන්නේ ඔය පිවිතුරු කියන කට්ටිය
අවුරුදු පනස් ගානක් දේශපාලනය කරපු වාමාන්ශික හොරුන්ට පාර්ලිමේන්තු යන්න ලෑබුනෙ මෑතකදි..ඒ අයට කිසිම ජන වරමක් නෑ..මේ අයට තියෙන වරම ගෑන කියන්න ඉලක්කම් නෑ... මම හිතන්නෙ මේකෙ ඉන්න ලොක්කොත් චන්දෙ ගහන්නෙ වෙන අයට
ගොම්මන්පිලයි, මධුමාධවයයි විතරයි පක්ෂේ නිලධාරින්
හොරු ඉන්නකල් පිවිතුරු හෙළක් කොහෙද ?
ලොක්කා වටේ ඉන්න මිනිස්සු දැක්කාම වමනේ යනවා... ඔක්කොටම නඩු. ගම්මන් පිලට විශ්වාසය කඩ කළා කියලා නඩු. මේ මිනිස්සුත් එක්කද ඔය යහපත් පාලනයක් ඇති කරන්න යන්නේ... බලන්න ඔය ලොකුගේ බොරුවක් දෙසා බාලා අපේක්ෂා රෝහලට කොළඹ මහා රෝහලට ලෙඩ්ඩු බලන්න එන දුප්පත් මිනිසුන්ට නිකන් ලැබෙන කෑමවේල ඔය යොදය නැති කළා. අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, වීරවංශ, ඇස්.බී. දිසානායක, දෙලන් පෙරේරා, ජොන්සන්... මේ පුද්ගලයිනුත් එක්කද අපට යහපාලනය ගේන්න හදන්නේ. ඔබතුමා අම්මගේ, තාත්තගේ සොහොන් රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් හදපු එක කොතරම් නරක දෙයක්ද? ඔබ නඩුවට පෙනීනොසිට නඩුවට කල් ගැනීම යුතුද? මෙවැනි දෙයක් කළ අයෙකුට මෙරට පාලනය දිය හැකිද?