IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිසියේ පිරිසකට උසස් වීම් සහ ස්ථාන මාරු

(ගයාන් සූරිය ආරච්චි)

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙන උසස් වීම් , නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන යු.පී ඒ ඩී කේ. පී කරුණානායක, ඩී.පී. චන්ද්‍රසිරි, ජී.අයි.ඩී.ආර්.විජේසිංහ, dvp අජිත් හේසිරි, aspc වෙදමුල්ල යන මහත්වරුන් උසස් වීම් සහ ස්ථාන මාරු සඳහා යොමු කර ඇත.

වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස එච්. සමුද්‍ර ජීව, එච් සී ඒ පුෂ්පකුමාර, wsp ද සිල්වා යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත් උසස් වීම් ලබා තිබේ.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩී.එම්.එම්.එ බී. මහගිරිඋල්ල, ආර්.ඒ.ඩී.කුමාරි, කේ .ජී.පී.බී. සමරපාල, ආර්. ජී.ඒ.බී.ගුණතිලක, පී ජී ජේ.එම්. ආරියසේන මහත්මිය, ආර්.එම්.පි එන්. රත්නායක, ආර්.ඒ.ඩී.ඊ එල්. රන්දෙනිය, එම්.ඩී.පී.දයාරත්න, ඩබ්.ඒ. සෝමරත්න, ඩී එම් එන්.සී.සෝමසිංහ යන මහත්ම මහත්මීහුද ද උසස්වීම් ලැබූහ.

 



අදහස් (0)

පොලිසියේ පිරිසකට උසස් වීම් සහ ස්ථාන මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site