(යොහාන් භාසුර)
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය පොලිස් කණ්ඩායම් දෙකක් අද (29) පෙරවරුවේ පරීක්‍ෂා කළ බවත් දෙවැනි පොලිස් කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවක් පෙන්නූ බවත් එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
නිල ඇඳුම සහිත පොලිස් නිලධාරියකු සමඟ සිවිල් ඇඳුමින් යුත් දස දෙකනුගෙන් යුත් පළමු කණ්ඩායම සතුව පරීක්‍ෂා කිරීමේ වරෙන්තුවක් නොතිබුණු බවත් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් 30 කින් පමණ යුත් දෙවැනි කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේට නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් ඉදිරිපත් කළ බවත් නාගමුව මහතා කීය.
එම කණ්ඩායම් දෙකම කාර්යාලය පරීක්‍ෂා කිරිමෙන් පසුව පිටත්ව ගිය බව කී නාගමුව මහතා එම නීති විරෝධී පරීක්‍ෂා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෝ විරෝධය දැක්වූ බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි
කිරි පුතා Friday, 29 July 2022 11:56 AM
නීති විරෝධීව හැසිරෙමින් රටම විනාශ කරන මෙවැනි කොටසකට මොන වරෙන්තු පෙන්නිල්ලක්ද?
kamalFriday, 29 July 2022 03:47 PM
පුන්නක්කු බොන හරකා කෙවිටට බයයි.., නමුත් නීතිය අඳුරන්නේ නැහැ. එහෙම ගොන්නු තමයි කැලැ නීතියට ගරු කරන්නේ...