(සුසිල් ප්‍රියන්ත)
හික්කඩුව පොලිසිය ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කැඳවූ දෙපිරිසක් කලහකාරි ලෙස හැසිරීමෙන් හේතුවෙන් කාන්තාවන් පස් දෙනකු ඇතුලු 19 දෙනකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය පවසයි.
වැලිගම වෙරළේ තිබූ බෝට්ටුවකට හානි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලිසියට කැඳවු පැමිළි කළ පිරිස සහ අනෙක් පිරිස මෙසේ පොලිසියේ දී කලහකාරි ලෙස හැසිරුණු බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පිරිස රත්ගම හා දොඩන්දූව ප්‍රදේශවල පදිංචි පිරිසක් බව ද පොලිසිය පවසයි. සැකකරුවකු සන්තකයේ තිබූ තියුණු ආයුද කීපයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිසිය තුළදී දෙපිරිසක් ගුටි ඇණ ගෙන