(නිමන්ති රණසිංහ)
පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද සවස පැවැත්විමට සංවිධානය කර ඇති විරෝධතාව වළාක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කළේය.
මහජන සාමය කඩවන අයුරුන් යම් ක්‍රියාවක් සිදු වුවහොත් පොලිසියට පැවරි ඇති බලතල අනුව ක්‍රියාකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සාමය කඩවන අයුරුන් යම් ක්‍රියාවක් සිදු වුවහොත් පොලිසියට පැවරි ඇති බලතල අනුව ක්‍රියාකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය." - මහජන සාමය කඩවන ක්‍රියා පමණක් නොව, මහජනතාවගේ ශරීර සෞඛ්‍යය අනාරක්ෂිතභාවයට පත් කරන සියලු ක්‍රියාවලට එරෙහිවද ක්‍රියා කිරීමට අවසර දිය යුතුයි. නැතහොත් නැවත වරක් මෙරට කෝවිඩ් ව්‍යසනය පැතිරී යනු ඇත. එමඟින් පීඩාවට පත්වන්නේ කාගේ හෝ පවුලක සාමාජිකයෙකු හෝ හිතවතෙකු බව අමතක නොකරමු.