
(ගයාන් සූරියආරච්චි)
සයිබර් අපරාධ විමර්ශන සහ කෘත්‍රිම බුද්ධි පාඨමාලාවක් සදහා පොලිස් මූලස්ථානයේ 20 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඉකුත් දා ඉන්දියාවේ හයිද්‍රාබද් නුවර බලා පිටත් වූහ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 2 ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙක් ඇතුළු 20 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ‘සෙන්ටර් ඩිටෙක්ටිව් ට්‍රේනින්‘ ආයතනය යටතේ මෙම පාඨමාලාව හදාරති.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම පාඨමාලාව සදහා එම කණ්ඩායම දිවයිනෙන් පිටත් වූහ.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ 20ක් ඉන්දියාවට