(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
ඔහුගේ සේවා කාලය අදින් (26) අවසන්වීමට නියමිතය.
නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් තවමත් ඉදිරිපත්වී නොමැත.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද හෙටම රැස්වීමටද තීරණයක් ගෙන නැති තත්වය යටතේ අලුත් පොලිස්පතිවරයකු පත් කිරීම කඩිනමින් නොකෙරෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කරන බවයි.
පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පතිට සේවා දිගුවක්
ravin Sunday, 25 June 2023 01:47 PM
අපරාදේ දමපු රෝයල් සැලියුට් විස්කි පාටිය
fairoos Sunday, 25 June 2023 02:28 PM
බාලගිරි දෝශේ
C.K.Lankaputhra Sunday, 25 June 2023 07:08 PM
තටමන තරමෙ හැටියට පිටකරන්ඩ දගලන බඩ්ඩේ ගද මුලු ටොය්ලෙට් එකම පූර්න වැසිකිලියක් වෙයි කියල.
Prabha Sunday, 25 June 2023 08:54 PM
දූෂිතයින් අතරින් අඩුම එකා තෝරන එක ලේසි නෑ
රටවැසියෙක් Monday, 26 June 2023 03:32 PM
මෙතුමාගේ සේවය රටට අවශ්‍යම මොහොතක් මේ තියෙන්නේ. දැන් රටේ සාමය කොච්චර හොඳද මෙතුමා නිසා. පොලිසියේ සේවය දැන් තමයි මිනිස්සු අගය කරන්නේ. දිනකට දෙන්න තුන් දෙනා මහදවල් වෙඩිතියලා මරන්නේ. හැම තැනම මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්. පාතාලේ, කුඩුකාරයෝ රජකරනවා. පොලිසියට වගේ වගක් නෑ. එහෙම තියෙද්දී මෙතුමා විශ්‍රාම යවලා කොහොමද.