
‘‘යුක්තියෙන් තොර සාමයක් නොමැත‘‘ පලස්තීනුවනට ජීවත් විමට ඉඩදෙන ලෙස ඉල්ලා යූත් ෆෝ චේන්ජ් සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ තරුඟ තරඟ පිටියන් අසලින් අද ආරම්භ කළේය. ඔහුන් පා ගමන්නින් කොළඹ එක්සත් ජාතින්ගේ කාර්‍යාලය පැමින විවිධ වාදන භාණ්ඩ වාදනය කරමින් විරෝධය දැක්විණි.
ඡායා - ජයමාල් චන්ද්‍රසිරි



2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පලස්තීනුවන්ට නිදහස ඉල්ලා පා ගමනක්
වික්‍රම විදුර Wednesday, 20 August 2025 05:44 PM
අපේ රටේ ප්‍රමාණයෙන් මැදිහත් වෙන්න බැරි ඇයි?. අනවශ්‍ය කාරණා අපේ රටට එපා... කරුණා කරලා ඔබලාට ඕනෑ නම් පලස්තීනෙට ගිහින් යුද්ධ කරපල්ලා... රටේ ස්ථාවරය ආණ්ඩුව කියයි.
TGL Wednesday, 20 August 2025 06:04 PM
ලංකාවට එන ඊශ්‍රායල් සංචාරකයෝ ටිකට කෙලවපන්කෝ කොහොම හරි...
PGPThilak Wednesday, 20 August 2025 06:18 PM
පලස්තීනේ. මිනිස්සු ඉස්ලාම් අන්තවාදය වැලඳගෙන ඉන්නේ...! ත්‍රස්තවාදීන් ප්‍රතික්ෂේප කොට අවිහිංසාවාදීව ජීවත්වෙන තුරා ඔවුන් ගැලවීමක් නැත! එම ඉරණම පෙලපාලි ගොස් විසඳිය නොහැක! එම ඉරණම විසඳාගත යුත්තේ ඔවුන් විසින්ම බව පෙළපාලි කරුවන් ඔවුනට පහදා දීමෙන් උපකාර කළ යුතුයි....
Radha Thursday, 21 August 2025 03:09 AM
විදේශිකයින්ගේ පැමිණීම නවත්වන්න කරන උත්සාහයක්...
Shelton Thursday, 21 August 2025 05:58 AM
ඉස්ලාම් අන්තවාදීන්ගේ උගුල් මේ රට තුළ ක්‍රියාත්මක වීම රජය විසින් වහාම නතර කළ යුතුමයි. ඊශ්‍රායලය තම රටේ ආරක්ෂාව නිදහස වෙනුවෙන් ලොව සිටින දරුණුම තිරිසන් මෘග පලස්තීන ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන සටනට ලංකා රජය සම්පූර්ණයෙන්ම සහයෝගය දියයුතුයි. ගාසාවල මැරෙන සිවිල් වැසියන්ගේ මරණ වලට ඉස්ලාම් ත්‍රස්තවාදීන් වගකිව යුතුයි...
ගුණරත්න Thursday, 21 August 2025 08:46 AM
කවුද පලස්තීනයට ඉන්න නොදුන්නේ? සැප්තැම්බර් ප්‍රහාරයට කලින් ඊශ්‍රායල් හමුදා පලස්තීනයට ගැහුවේ නැහැ, එත් පලස්තීනය දිනපතා රොකට් වලින් පහර දුන්නා. අන්තිමේ අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන මිනිස්සු 1200 මරාදම්මාට පස්සෙයි යුද්ධය ඇරඹුණේ. ඔවුන්ට සාමය ඕන නම් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න කියල ඊශ්‍රායලය කියා තිබෙනවා. ඒවා නොකර යුද්ධය දිගටම ඇදගෙන යන්නේ කවුද? වෙන කවුරුවත් නොවෙයි පලස්තීන නායකයෝ හෙවත් හමාස් ත්‍රස්තවාදීන් තමයි. උන් එහෙම කරන්නේ යුද්ධය තිබෙන තාක් මුදල් ගලාගෙන එනවා කියල උන් දන්නා නිසයි