IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් රෝහලේ ලක්ෂ 20ක සොරකමක්

(ඉන්දිකා  රාමනායක)

නාහෙන්පිට පොලිස් රෝහලේ ශල්‍ය වෛද්‍ය  ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරියකට අයත් රුපියල් ලක්ෂ 20ක මුදල් හා රන් බඩු සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිපාරක්ෂක සේවිකාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාරිය ඉහත ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි අධිකාරී වෛද්‍යවරියගේ  නිල කාමරයේ ලාච්චුවේ තිබී මෙම මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි සනිපාරක්ෂක  සේවයේ නිරත 60 හැවිරිදි කතාවක් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

පොලිස් රෝහලේ ලක්ෂ 20ක සොරකමක්

ගෙදර ආරක්ෂාව නෑ Saturday, 27 May 2023 05:21 PM

ගෙදර තියලා එන්න බැරි නිසානේ යනයන තැන්වලට ඔසවාගෙන යන්නේ! මේකවත් තේරුම් ගන්න බැරි අය ඉන්නවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site