
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හලාවත පොලිසියේදී රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හලාවත රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව හලාවත මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම රිවෝල්වර අවිය පොලිස් ස්ථානයේ ආරක්ෂිත පෙට්ටියට දැමීමට යෑමේ දී මෙවැන්නක් සිදුවී ඇති බව පොලීසිය පැවසී ය.
හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd