
(ගයාන් සුරියආරච්චි)
අපරාධයක් සිදු කිරිම සදහා විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ නිළ ඇදුම් කොටස් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් දෙවිනුවර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 ක හෙනේගෙදර , කපුගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසියට අයත් නිල ඇදුම් නීත්‍යානුකූල අවසරයකින් තොරව සන්තකයේ තබාගෙන සිටියදී දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු කිසියම් අපරධයක් කිරීමට සූදානමින් සිට ඇති බවට විශේෂ කාර්ය බළකාය සැක පළකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd