
(ගයාන් සූරියආරච්චි)
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
පොලිස් නිලධාරීන් ජංගම සංචාර, පා මුර සංචාර සහ මාණ්ඩලික සංචාර සදහා පැය 24 ම ක්‍රියාත්මක වන පරිදි යොදවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පල්ලිවල ආරක්ෂාවට 6837ක්
පිටිගල මිලානෝ Friday, 29 March 2024 01:02 PM
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසුවා වැනිය. රට රකින විරුවෙක්ගේ අවශ්‍යතාවක් දැනට පේන්න නැත. ඒනිසා කවුරුත් බෝම්බ ගසා පොරක් වෙන්න හදන්නේ නැත. බෝම්බ ගහපු එවුන් එලිපිට ඉදිද්දිත් අල්ලන්නේ නැත්තේ ඇයි…?
අරවින්ද මොනරවිල Friday, 29 March 2024 01:25 PM
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වගේ එවුන්ට සහය දුන් එවුනුත් තවම නිදැල්ලේ, ඔවුන්ට දඩුවම් කරනවා ඇරෙන්න පල්ලී සහ හෝටල් ගානේ ආරක්ෂාව දාලා අපිට ආතල් දෙන්න හදන්න එපා.
Bamunuarachchi Friday, 29 March 2024 07:50 PM
ඔව් අරවින්ද ක්‍රිස්තියානි ආගමට හතුරුකම් කරන ඉස්ලාමීය ත්‍රස්තයෝ තාම නිදැල්ලේ. සෑම ඉස්ලාම් ආගමිකයෙකුටම අන්‍ය ආගමිකයින් මරා දමන්න කියා දේශනා කර තිබෙන්නේ ඔවුන්ගේ ආගමික නායකයා වන පොක්ට් මොහොමඩ්. විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමිකයින්. බොහෝම ටික කලකින් පන්සල් වලටත් ප්‍රහාරය එල්ලවෙනවා. ඒ ජෙප්පෝ, එජාපයෝ, සජබයෝ නිසා....
Chande Friday, 29 March 2024 01:26 PM
චන්දෙ ළඟ නිසා ආරක්ෂාව දාන්න ඕනේ
Hira Friday, 29 March 2024 05:21 PM
පල්ලි ටික ආරක්ෂා කරගන්න දෙවිවරුන්ට පුළුවන්...
saman Saturday, 30 March 2024 02:45 PM
ඔව් අර මහත්තයා තාම ඊයේ පොතකුත් එළියට දැම්මානේ.. ඒ හින්දා ආරක්ෂාව ඕනේ... මේ පාර හින්දු අයව දාලා කරයිද දන්නේ නැහැනේ...