







ශාන්ත රත්නායක
පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ඊයේ 21 සිට 23,24 තෙක් වසා දැමීමත් සමග අද (22) උදැසන පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ තොග අලෙවිකරුවන්ගේ ජෛව පටල සාම්පල ගැනීමට සෞඛ්‍ය නිලධාරීහු පියවර ගත්හ.
පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයා ගැවැසී ඇති බවට තොරතුරු හෙළිවීම නිසා පැලියගොඩ මත්ස්‍ය වෙළදසැල වසා දැමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටරේ පරතරය අඳුරන්නේ නැති මේ මාලුකාරයන්ගේ මාළු කන අපිට දෙවියන්ගේ පිහිට තමා. මේ මාළු කෑවොත් ළමයින්ගේ මොලේ වැඩෙන්නේ නැහැ
දවස් 21ක් හරියට ගෙවල් වලට වෙලා හිටියනම් අද මේ වසංගතය ඉවරයි. ඇදිරිනීතිය දාල ගෙදර ඉන්න කෙනා හැමදාම ගෙදර . යන කෙනා කොහොම හරි යනවා. ඇදිරිනීතිය දාල අදට මාසයක් වෙනවා. ප්‍රශ්නය තවම විසදී නැහැ . රජය දැනගන්න ඕනේ මාළු, මස් අත්‍යවශ්‍ය සේවා නොවන බව. මේකෙන් වෙන්නේ රටේ ආර්ථිකය තව තවත් කඩ වැටෙන්න වන එක... සමහරක් ආයතන මාර්තු ගෙව්වේ පඩියෙන් 1/2 අප්‍රේල් කොහොම ගෙවයිද දන්නේ නැහැ .මැයි මාසයේ හිතන්න වත් අමාරුයි .