(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
ප්ලේන්ටිය සහ කිරි තේ ඇතුළු කෙටි ආහාරවල මිල වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනයශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය.
ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරි තේ එකක මිල රුපියල් 10 කින් සහ කෙටි ආහර එකක් රුපියල් 10 කින් ඉහළ දමන බවත් ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපිය් 25 කින් ඉහළ දමන බවත් එම සංගමය වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd