
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය දැරියන් පිරිසකින් එක් දැරියක් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය.
මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ උඩප්පුව අඩිමුනේ දෙමළ මහා විද්‍යාලයෙ 12 ශ්‍රේණීයේ අධ්‍යාපනය හදාරමින් සිටි 18 හැවිරිදි සන්මුගනාදන් හේසීෂා නැමති දැරියක් බව කියයි.
මෙම දැරිය තම මව හා තවත් දැරියන් සිව් දෙනෙකු සමග පුලිච්චාකුලම වැවට ගොස් දිය නාමින් සිටියදී එකවර ගැඹුරු ස්ථානයකට ඇදි ගොස් ගොඩ ඒමට නොහැකිව එහි ගිලි ඇති බව කියයි.
දැරියගෙ මව හා ඇගේ යෙහෙලියන් පිරිස විලාප තබමින් කෑගැසිම ඇසි පැමිණි ගම්වාසින් පිරිසක් කඩිනමින් දැරිය ගොඩ ගෙන මුන්දලම රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව රෝහල් බළධාරියකු පැවසිය.
මරණයට පත් දැරියගෙ සිරුර මුන්දලම රෝහලින් පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මූලික රෝහලට යවා තිබුනී.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුලිච්චාකුලම වැවට සිසුවියක් බිලි
ලුම්බිණි Monday, 22 May 2023 10:45 AM
ඉතාම කණගාටුයි. මේ කාලේ තරුණ ගැහැණු ළමයින්ට අපල කාලයක් වගෙයි.