IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාලක පූජක දැරියන් පහක් කෙළෙසලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයෙකි.

මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියන් පස් දෙනකු 2020 වසරේ සිට මේ දක්වා සැකකාර පූජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා කීය.

එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (9)

පාලක පූජක දැරියන් පහක් කෙළෙසලා

Anoma Sunday, 17 December 2023 09:34 PM

හැම ආගමකම ඔහොම අය ඉන්නවා.

:       1       5

සිල්වා මහතා Monday, 18 December 2023 03:05 AM

පූජකවරුන්, පාලකයන් සහ නඩුකාරඋන්නාන්සේ ලා විසින් විනාශ කල රටක්.

:       1       11

Podi sadu Monday, 18 December 2023 06:48 AM

පන්සලක උනානම් නම් ගම් ඔක්කොමත් එක්ක ෆොටෝස් දානවා

:       3       16

Angry Thomas Monday, 18 December 2023 09:26 AM

වයසින් අඩු එක් වරදකට වසර 10 බැගින් වින්දිතයින්ට රුපියල් මිලියනය බැගින් ගෙවිය යුතුය ඒ වගේම උපරිම සිර දඬුවම්.

:       1       8

දිමුත්Monday, 18 December 2023 04:03 PM

අවුරුදු 10 නෙමෙයි, අවුරුදු 100 කුයි, අහවල් එක විච්ඡේදනයයි කරන්න ඕන!

:       0       1

Aruna Monday, 18 December 2023 09:39 AM

ඇයි අාගම මොකද පුජකයාගෙ නම මොකක්ද කියල කියන්න බරිද ශුවර් එකට බෞද්ධ පන්සලක් නෙමෙ වෙන්න අති එහෙම උනානම් පන්සලේ නමත් හාමුදුරුවන්ගෙ නමත් ලොකු අකුරෙන්න්නෙ.

:       3       19

SonyMonday, 18 December 2023 02:08 PM

මුස්ලිම් අයමනේ එහෙම?දන්නේ... හිරු එකේ මොහොමඩ් කෑල්ලක් එනවා නම් ගෙදර කුස්සියේ ඉඳන් පෙන්නන්නේ...!

:       1       4

Hira Monday, 18 December 2023 11:15 AM

මොකද්ද ආගම ?පූජකයාගෙයි නම ?පන්සලක උනානම් අම්මට සිරි වෙනවා මේ වෙනකොට .පල්ලියේ සල්ලි බලය

:       3       15

Tony blayerMonday, 18 December 2023 02:07 PM

සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තා නේවාසිකාගාර හෝ ඒ හා සමාන ආයතනයක් පිරිමින් පාලිකාවන් ලෙස හෝ ඒ හා සමාන තනතුරුවල තබා නොගනී. එසේ නොවුවහොත් දෙමාපියන් තම දරුවන්ට එම ස්ථානයට යාමට ඉඩ නොදෙනු ඇත. වෛද්‍ය මරීනාට අයත් අල් මුස්ලිම්ත්, සහ world focus college සහ සියල්ල වැනි බොහෝ උදාහරණ තිබේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site