IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොල් කිරි මුවාවෙන් මත්කුඩු රට යවන්න හදලා

( තිලකරත්න දිසානායක.)

දේශීය නිෂ්පාදන වන  පොල් කිරි සහ ජෙලි අපනයනය කරන මුවාවෙන් කටාර් රාජ්‍යයට යැවීමට සූදානම් කොට තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200 සහ අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. 

 වයස අවුරුදු 42 ක් වන මොහු ගණේමුල්ල , තිබ්බොටුගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ  මත්ද්‍රව්‍ය ඇසුරුම් කොට සිටියදී  පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. 

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිදුවීම් වාර්තා වුවද සූක්ෂම ලෙස අසුරා මෙලෙස වෙනත් රටවලට මත්කුඩු යැවීමක් සම්බන්ධයෙන් ඛරපතල වාර්තා වීමක් මෙසේ සිදුවී නොමැති බවද පොලිසිය පවසයි.

පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස වැටලූ අවස්ථාවේ ඔහු වෙළඳ සලෙන් රැගෙන එනලද බඩු ලෙස පොල් කිරි පැකට් සහ ජෙලි පැකට්ටු පොලිසියට පෙන්වා ඇති අතර සැක සිතෙන අයුරින් තිබූ පොලිතීන් ඉවත්කර බැලීමේදී ඒ තුල මෙම මත්ද්‍රව්‍ය  අසුරා තිබුණු බවද පොලිසිය කියයි.



අදහස් (1)

පොල් කිරි මුවාවෙන් මත්කුඩු රට යවන්න හදලා

Gayan Wednesday, 23 October 2024 09:31 PM

හරිනේ, ඉතින් අපනයන ආර්ථිකයකට දැන් සංක්‍රමනය වෙමින් ඉන්නේ අපේ අය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site