
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ප්‍රහාරය සඳහා ගුවන් ගත වූ ගුවන් යානා සියල්ල ආරක්ෂිතව හමුදා කඳවුරු වෙත පැමිණි බවත් ඉරානයේ මිසයිල පද්ධතිවලට සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට ඉලක්ක ගතව ප්‍රහාර එල්ල කළ බවත් ඩැනියෙල් හැගාරි පැවැසුවේය. ප්‍රතිප්‍රහාරය සාර්ථකව අවසන් කළ බවත් ඉන් බලාපොරොත්තු වූ අරමුණු සියල්ල ඉෂ්ඨ කර කර ගැනීමට සමත් වූ බවත් හැගාරී ප්‍රකාශ කළේය.
පසුගිය පළමු වැනිදා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊයේ (25) ඊශ්‍රායලය ඉරානයට අදියර දෙකකින් ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ප්‍රහාරයේදී ටෙහෙරාන් අගනුවර හමුදා කඳවුරු වෙත ඉලක්ක ගතව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළ අතර ඉන් ස්ථාන හතක පමණ පිපිරීම් සිදුවූ බවද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය