(තුසිත කුමාර ද සිල්වා)
විවේකය ගත කිරීමට පැමිණ සිටින බෙන්තොට එස්. ඕ. එස්. ආසි. සංවිධානයේ ප්‍රංශ ජාතික සංචාරකයන්ගේ සහභාගිත්වයෙන් වසරක් පාසා පවත්වන මහා බත් දන්සැල බෙන්තොට පැරණි ගාලු පාරේ එම සංවිධාන ශාලා පරිශ්‍රයේදී විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
වසරකට වරක් බෙන්තොට පැමිණෙන මෙම විදෙස් සංචාරකයන් පිරිස දන්සලේ කටයුතුවලට ද සිය කැමැත්තෙන් එක්වී ආහාර බෙදා දීමේ කටයුතු වලට ද නිරත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd