
(සුජිත් හේවාජුලිගේ)
තල් රා විශාල ප්‍රමාණයක් පසුගියදා ප්‍රංශයට යැවූ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා පැවසීය.
එමඟින් ඇමරිකානු ඩොලර් හතළිස් පන්දහසක් උපයා ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව පසුගිය දෙසැම්බර් මස තල් රා ප්‍රමාණයක් එංගලන්තයට යැවීමෙන් ඩොලර් 6300 ක පමණ මුදලක් උපයා ගත් බව පැවසූ පතිරාජ මහතා තල් රා තවත් රටවලට යැවීමට කටයුතු සූදානම් කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවම ගොඩදාගන්න පුළුවන්...!