(සුජිත් හේවාජුලිගේ )

මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට  පත් කරනු ලැබ සිටී.

ඔහු එම තනතුරට පත්කර ඇත්තේ දැනට දරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමතරවය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කළ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය පසුගියදා විශ්‍රාම ලැබුවාය.