IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුරාවිද්‍යා අධ්‍යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට ඇමතිට බලයක් නැතැයි සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ස්ථීර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමනායක මහතා මේ බව කීය.

අදාළ පත් කිරීමේ බලය තිබෙන්නේ ඇමති මණ්ඩලයට බව කී අමාත්‍යවරයා  ස්ථීර වශයෙන් අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත්කරගැනීම සඳහා  දැන්වීමක් පළකර අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙන බවයි.

 

 

 

 



අදහස් (4)

පුරාවිද්‍යා අධ්‍යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ

සුරංග Tuesday, 28 November 2023 12:23 PM

ඇමතිට බලයක් නැහැ තමයි ඒත් ඇමතිට ඇමති මණ්ඩලය දැනුවත් කර කෙනෙක් පත්කිරීමට ඉල්ලීම කරන්න පුළුවන්

:       0       10

marasinghe Tuesday, 28 November 2023 01:32 PM

විධුර වික්‍රමනායක කියන්නේ කිසිම වැඩකට නැති ඇමතිවරු වගේම අවස්ථාවාදී කෙනෙක්. ඔහුට කළ හැක්කේ කුමක්ද, ඔහු මෙතෙක් කර ඇත්තේ කුමක්ද? ඔහු කතා කරන්නේ පමණි.

:       0       8

Chandana Fernando Tuesday, 28 November 2023 01:46 PM

ඔක්කෝටම පිස්සු

:       0       2

wedage Wednesday, 29 November 2023 01:26 PM

ඇමැතියාට මුකුත් බැහැ තමයි, අර පොඩි කතානායක කෙනෙක්ට සම්බන්ධ අයෙක් රම්බා විහාරය ඩෝසර් කරන්නේ අගේට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site