
(සුජිත් හේවාජුලිගේ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බව අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් බැන්නා.. මම අස්වුණා.. සරලයි.
චක්‍රලේඛන අණපනත් පෙන්නමින් වැඩ ප්‍රමාද කරන රජයේ නිලධාරීන් හට ආපස්සට ගෙනයයි.
අයියෝ මනතුංග...!
පිළිතුර සරලයි. උ/නැගෙනහිර ඡන්ද වලින් රනිල් ගොඩයයි. ටික දිනකින් දෙමළ සංධානෙත් නිහඬයි.
කෝප් සහ කෝපා කමිටුවලදී අනාවරණය වන දූෂණ අනන්තයි. වැරැදිකරුවන්ට ලැබුණු දඬුවම් මොනවද? කිසිවක් නැත. ඔවුහු පෙර පරිදිම ගසාකමින් සුවසේ වැජඹෙති...
කාලකන්නියෙක් රටේ ලොක්කෙක් උනාම හොද මිනිස්සු රටට නැතිවෙනවා
තමන්ගේ හිතට එකගව රාජකාරිය කල නොහැකිනම් හොදම තීරණය ඉල්ලා අස්වීමයි. දේශපාලකයන්ගෙ උවමනා එපාකම් ඉටුකරන්න ගිහින් ආමාරුවේ වැටෙනවාට වඩා ඒ තීරණය හොදයි.
රනිල් පුරාවිද්‍යා කොමසාරිස්කමට දෙමළෙක් හරි, හම්බයෙක් හරි හොයනවාලු...
ජනාධිපති තුමාත් හරියට සමහර චිත්‍රපටිවල එන වීරය වගෙයි. ණොදන්න දෙයක් නැහැ. කරන්න බැරි දෙයකුත් නැහැ. අන්තිමට වෙච්ච දෙයකුත් නැහැ.