IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොරවගල කන්දේ ගින්නක්

(සමන් පාලිත නානායක්කාර, නිශාන්ත කුමාර සහ දියතලාව ඩී කේ රත්න)

බණ්ඩාරවල පොරවගල ප්‍රසිද්ධ  සංචාරක  ප්‍රදේශයේ අද (12 ) විශාල ගින්නක් පැතිරීමෙන් පවතින බව බදුල්ල  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

 මෙම ගින්න නිවීම සඳහා යුද හමුදා බට පිරිස්  කැඳවා ඇතැයි ද  එම මධ්‍යස්ථානය පැවසීය.

 බණ්ඩාරවෙල  නගරය ආසන්න ප්‍රදේශයක මෙම පොරවගල ප්‍රසිද්ධ සංචාරක ධ්‍යස්ථානය පිහිටා තිබේ. රථ වාහන පිවිසීම අපහසු ස්ථානයක  ඇති බැවින් ගිනි නිවන රථ මෙම ස්ථානයට ගමන් කිරීමට නොහැකි බවද එම මධ්‍යස්ථානය පැවසීය.

ගින්න කඩිනමින් මැඩ පැවැත්වීම සඳහා ප්‍රදේශවාසී  සහාය  අපේක්ෂා කරන බව ආපදා  සහන සේවකයෝ පවසති. 



අදහස් (0)

පොරවගල කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site