IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොරවගල කන්දේ ගින්න නිවා දමයි

 

(ප්‍රසාද් රුක්මල් ) 

බණ්ඩාරවෙල පොරවගල සංචාරක නැරඹුම් මධ්‍යස්ථාන ය අසල රක්ෂිතයේ පැතිර ගිය හදිසි ගින්න බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් විසින් අද (12) පස්වරුවේ නිවාදැමීමට සමත් වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

මෙම ගින්න අද (12) සවස හටගෙන තිබූ අතර , පවතින වියලි දේශගුණික තත්ත්වය සහ තද සුලගත් සමඟ ගින්න සීග්‍රයෙන් පැතිර යමින් තිබූ අතර මේ අවස්ථාවේ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් ගිනිනිවිම් රථ යොදා ගනිමින් මහත්වෙහෙසක් දරා ගින්න නිවා දැමූ බවද  බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේය .

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව , පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සහ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු සිදු කල බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .



අදහස් (0)

පොරවගල කන්දේ ගින්න නිවා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site