IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා  දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජ්‍ය සේවක දිවුරුම දීමේ උත්සවය පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා කීවෙි අන් කවරදාටත් වඩා අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති අවස්ථාවක රටේ උත්තරීතරම ආයතනයක කාර්ය මණ්ඩලය ලෙස ජනතා අපේක්ෂා වගකීමෙන් ඉටුකිරීමට නව වසරේ පෙළ ගැසිය යුතු බවයි.

නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ප්‍රධාන පියගැට පෙළ අසලදී ජාතික කොඩිය එසවීමෙන්  අනතුරුව පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලය නව වසරේ රාජකාරි  ඇරඹීමේ චාම් උත්සවය පැවැත්විණි.



අදහස් (4)

පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි

arschfikaa Monday, 02 January 2023 04:53 PM

එහෙනම් මෙ හොරුන් අල්ලස් ඩුශකයන් මිනිමරුවන් ජාවාරම්කාරයන් මන්කොල්ලකාරයන් අදවෙනකම් කිසිම දෙයක් නොකර දැන්වගේ වැඩ පටන්ගන්න හදන්නෙ. එකත් ඉතින් නියම හොර දෙයකින්ම පටන්ගනිමු නේද?

:       0       1

සුරනිමල Monday, 02 January 2023 05:10 PM

අපිත් ඕක කාලයක් කළා... පපුවට අතක් තියාගෙන තවත් කෙනෙක් කියවන දේ ගිරවා වගේ කියවලා එතැනින් හැරිලා යන්නේ කිව්වේ මොනවද කියලා මතකත් නැතුව තමයි... ඕක කියවන්න ආරම්භ කළ කාලයේ සිට පිළිපැද්දා නම් මේ රට සුරපුරයක් වෙනවා..

:       0       11

Asela Monday, 02 January 2023 08:01 PM

කෝ අපේ දේශපාලකයෝ?

:       0       2

Perera Monday, 02 January 2023 08:04 PM

රටේ නීතිය පසෙකලා දේශපාලුවන්ට උවමනා ඕනෑම කුප්ප වැඩක් කිරීමට අපි මෙයින් ප්‍රතික්ඥා දෙමු

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2127 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site