(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.
වැය ශීර්ෂ විවාදයෙන් අනතුරුව වැට් බදු පනත විවාද කළ යුතු බවට ආණ්ඩු පක්ෂය යෝජනා කළ ද විපක්ෂය ඊට විරුද්ධ වීම නිසා මෙම ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd