(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් බවට පත්වී ඇතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවට බව ද ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වා ඇත්තටම සිදුවී ඇත්තේ පාර්ලිමේන්තුව සමතලා කිරීම බවද පීරිස් මහතා සඳහන් කළේය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ජී.එල් පීරිස් මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් මහ මැතිවරණයක් තියන්න බැරිද මේ වගේ ඇවිදින මළකඳන් තුරන් කරලා දාන්න
ඒ මොලේ ගෝඨා ට තිබුණා නම් එයා අදත් ජනාධිපති .
බෝලාගේ අප්පොච්චාත් මැති ඇමතිලා කී දෙනෙක්ගේ කන අත ගෑවාද ?
හරියට මේ ගොල්ලෝ ඉස්සර කළා වගේ . දැන් අහිංසකයි, පව් .
දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ... මරා හිටපු කාලෙ මතක නෑ