
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"දිගින් දිගටම අපි ඇහුවේ එක රත්තරන් හොරෙක් ඉන්නවා කියලා. රත්තරං හොරු දෙන්නෙක් ඉන්නවා කියා දැන් අසන්නට ලැබී තිබෙන බව" සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ බාර් අයිති කාරයෝ, කුඩු මුදලාලිලා,ගල් වැලි ජාවාරම් කාරයෝ,කොමිස් කාක්කෝ ඉන්නවා කියා 225ම එලවන්න ඕන යැයි ජන මතයක් තියෙන බව කී වික්‍රමරත්න මහතා එවැනි පාර්ලිමේන්තුවක් ස්වාධීන කොමිෂන් සභාවක සභාපති කෙනෙක් නෙරපා දමන වෑයමක ඉන්නා බව සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා කලවම් හොරු...
දන්නේ නැති අයට, මෙයා තමයි මහබැංකුව කඩනකොට නියෝජ්‍ය මුදල් ඇමැති. ෆුට් නෝට් කල්ලියේ නායකතුමා. ඔයාලගේ ගේම් එක්ක බලද්දී රත්තරං හොරා කියන්නේ පට්ට චූටි හොරෙක්... කොහොම වුණත් ඔයාල ඔක්කොම හොරු තමයි හොඳේ...
ඔක්කොම හොරුන්ගෙත් හොරු...!
ඔය අහුවුණු අය... නැතිනම් ඔය 225ම ඔය ගොඩේ තමයි හොඳේ... ඔයයි, ජෙප්පොයි ඇතුළුව ඈ..
හැමෝටම හොරා හොරා කියන මෙයත් ඒ වගේ තමයි.
දූෂිත හොරු පවුල් පිටින්ම ඉන්නවා. ඩොලර් පන්නපු හොරු, මහ බැන්කු හොරු. වැඩිපුරම හොර දූෂිතයෝ ඉන්න තැනක් කියලා ලෝකෙම දන්නවා.