(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කරන ලද කාලය ඉක්ම ගොස් ඇතැයි කියා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පිළිතුරක් සභාගත කිරීමෙන් පසු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් ඝෝෂා කිරීම නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
පාර්ලිමේන්තු සභාගර්භයේ ඝෝෂාව වැඩි වී උණුසුම් තත්ත්වයක් ඇතිවීම නිසා සභාව විනාඩි දහයකට කල්තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් ටික කුලප්පු වෙලා.