(යොහාන් භාසුර)
වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව 'ජන පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලාගනු' කියන්න සටන් පාඨය යටතේ පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (13) විරෝධතාවක් පැවැත්වීය.
එම විරෝධතාවයට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු වෘත්තියවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහභාගි වී සිටියේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්
Kazi Shajahan Wednesday, 13 December 2023 04:20 PM
නිකම් කෑහගල වැඩක් නැහැ , දැන් රනිල් ඔව ගනන්ගන්නෙ නැහැ.
dhamneth Wednesday, 13 December 2023 04:40 PM
මෙය දුටු බොහෝදෙනා කියනව වෘතීයවේදීන් කියා මෙ ඇත්තන්ගෙ බුද්දිමට්ටමෙ වීශෙයක් නැහැ .මිට දශක කිපයකට පෙර සිටි වෘතීයවේදීන්නම් තම රාජකාරි ගැටලු සකච්චා මාර්ගයෙන් විසදගත්ත. උද්ගෝශන කෙලේ සුලු සේවකයින් පමනයි.
Niyama Baiya Wednesday, 13 December 2023 04:51 PM
පාරවල් බ්ලොක් නොකර යන්න. අපිට රජය හොඳයි. ඡන්දයෙන් පුළුවන් නම් පරද්දපියව්... අපි ඒකට ඉල්ලන්නේ... බොලාට ගුටි දෙනවා ආයෙත් දින්නාම. ජෙප්පෝ ඉවර කරනවා.