(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ යෝජනාවකින් මැතිවරණ කල් දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
මැතිවරණ කල් දැමිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය.
රජයට මැතිවරණ කල් දැමීමට අයිතියක් නැති බව මහාචාර්යවරයා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ දනියෙල් ද වල් මිගෙල් ද ඔ්ක කිවුවෙ ?