(අංජුල මහික වීරරත්න)
සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.
ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කරමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සත්‍යය, සංක්‍රාන්තික යුක්තිය, සංහිඳියාව, වන්දි ගෙවීම සහ සමාජ ඒකාබද්ධතාවයෙන් ජාතික සමගිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වැඩිදුර අදහස් ලබාගැනීම නුදුරේදීම ආරම්භ වීමට නියමිත බවද ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
151
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු පනතකින් තව කොමිසමක් එයි
Bamunuarachchi Friday, 08 December 2023 04:09 PM
සංහිඳියාව ඇති කරන්න නම් කුරානය වෙනස් කරන්න වෙනවා. කුරාණයේ කියන ආකාරයට අල්ලා විශ්වාස නොකරන මිනිස්සු කෆීර් ලා ඔවුන් ජිහාඩ් කරන්න ඕනේ කියලා හිතන මිනිස්සු එක්ක මොන සංහිඳියාවද? නීතී දාලා හම්බයින්ට අපේ තිබෙන අකැමැත්ත නැතිකරන්න බැහැ.
Aravinda Monarawila Friday, 08 December 2023 04:24 PM
රටේ මහජන මුදල් තවත් නාස්තිකරන්න, විනාශ කරන්න ක්‍රමයක් ඕක... තමන්ගේ අයට රස්සාවක් දෙන්න කීයක් හරි හම්බකරගන්න ගහන ප්ලෑන් එකක්... ඕකෙ සත්‍ය යුක්තිය කොහේද? බැංකු හොරු ළඟ...