(යොහාන් භාසුර)
ජංගම දුරකථන සන්තකයේ තබාගැනිමේ චෝදනා එල්ල වී සිටින මහපරිමාණ මුදල් වංචාවකට සැකකාරියක් ලෙස වැලිකඩ බන්ධනාගාරගත තිළිණි ප්‍රියාමාලි නැමැත්තිය බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට නැවත මේ මස 24 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
කොළඹ අතිරේක දිසා විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට ඇය නැවත ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළ බව ඒකනායක මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රියාමාලි 24දා යළි බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට