
(ටී.කේ.ජී.කපිල)
ඔන්මැක්ස් ඩී.ටී. තහනම් පිරමීඩ යෝජනා ක්‍රමය ආරම්භ කිරීම, එහි වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ එම යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සිදු කළ , ප්‍රධාන සැකකරු ගයාන් චාමර වික්‍රමතිලක නැමැති අද අලුයම දිවයිනට රැගෙන ආවේ.
සැකකරු ඩුබායි හි සැගවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් එහි ගොස් ඔහු අත් අඩංගුවට ගත්හ.
සැකකරු කොට්ටාව , පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකි .
ඔහුට එරෙහිව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ , නඩු විභාගයක් පැවෙතෙමින් තිබියදී , ඉකුත් 2023 වසරේ දී ඔහු ඩුබායි වෙත පළා ගියේය.
පසුව ශ්‍රී ලංකා පොලිසිය , මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර , ඔහු අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර තිබුණි .
ඒ අනුව ඩුබායි හි දී අත් අඩංගුවට ගත් ගයාන් චාමර වික්‍රමතිලක ,අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන් ලැබීය.


2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිරමිඩ ජාවාරමේ මෘදුකාංග ඉංජිනේරුවා රැගෙන එයි
බකල ජයා Friday, 21 February 2025 12:24 PM
ඔක්කෝම අංග ටික මෘදුකාංග කරලා සල්ලි දේපල හොයාගෙන මේ වගේ ඒවාට අහුවෙන පෙරේත නමුත් මෝඩ පුරවැසියන්ට නැවත බෙදලා දෙන්න ඕනෑ.