IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා

(ෂේන් සෙනෙවිරත්න )

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටින තිස් හැවිරිදි කාන්තාවක පොලිසිය මගින් එසේ අත්අඩංගුවට ගෙන තිබේ .

එම දැරිය පෙරපාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එසේ ඇයගේ මව විසින් හැන්දක් රත්කොට බරපතළ ලෙස පුළුස්සා ඇති බව පොලිසිය කියයි .

තුවාල ලැබූ දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය .



අදහස් (1)

පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා

රම්බොඩ Sunday, 29 September 2024 02:38 PM

පෙර පාසල් යන්න බෑ කියන්නේ දරුවාට එතැන ආදරය නෑ. අම්මා ඒක දන්නේ නෑ. මේ දෙගොල්ලටම ළමා මනෝවිද්‍යා කියලා දෙන්න ඕනෑ.

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site