(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබීම හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු විශාල මගේ ජනතාවක් දැඩි අපහසුතාවට පත්ව සිටිති


ප්‍රධාන මාර්ගයේ බොහෝ දුම්රිය මේ වන විටත් පැයකට අධික කාලයක් වී ඇති බවත් එම මාර්ගයේ සියලුම දුම්රිය ස්ථාන මගීන්ගෙන් පිරී තදබදයක්  නිර්මාණය වී ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති පවසයි.