(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ පැයකට අධික කාලයක දුම්රිය ප්‍රමාදයක් මේ වන විට පවතින බවත් ගම්පහ දුම්රිය ස්ථානයට පැයකට අධික කාලයකින් කොළඹ බලා ධාවනය වන දුම්රියක් ළඟා නොවුණු බවත් මගී ජනතාව පවසති.
මෙම ප්‍රමාදය පිළිබඳව මරදාන දුම්රිය මෙහෙයුම් මැදිරියෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි ප්‍රමාදයක් පිළිබඳ ඔවුන් නොදන්නා බවත් ඒ පිළිබඳව සොයා බලන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යක්ෂම පාලන මැදිරියක් නේද ?