(යොහාන් භාසුර)
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානය සිට මරදාන දක්වා දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
මෙම තත්වය හේතුවෙන් දුම්රිය කීපයක් එක දිගට ප්‍රධාන මාර්ගයේ නවතා ඇති බවද එම නිලධාරියා කීය.
මෙම තාක්ෂණික දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කොතැනක හෝ දෝශ
හැබැයි අහල තියෙන විදිහට දුම්රිය රියදුරන් නම් පැය 400ක් අතිකාල දීමනා ගන්නවලු