
( ෂේන් සෙනෙවිරත්න )
ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා පුද්ගලයෙකුගෙන් අල්ලස් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු වන ඔහු පුද්ගලයෙකුගේ පැමිණිල්ලක විමර්ශන කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් පැමිණීමට වැයවන ඉන්ධන සඳහා රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී එසේ සැකපිට අත්අඩංගුවට පත්ව තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටලා කොටලා අන්තිමට කෙහෙල්ගහටත් කෙටුවා එහෙනං . දැන් ඉතින් ගෙදර ළමයෙකුටවත් පාරේ බැහැල යන්න බැහැනේ මහත්තයෝ . ඔයාගේ මේ කැත පුරුද්ද අත්හැර ගන්න ඕන තරම් කල් තිබුණා ඔහෙට . දැන් ඉතින් තරු පටි නැතිව බලුවෙලා ඉන්නකොට මතක්විවේ කරපු බලු වැඩ ටික ඔක්කොම. අනිත් මහත්වරුන්ටත් මේවා පාඩම්.
තනතුර ලොකුවුණාට ලැජ්ජාවක් නැති කෙනෙක්. මේවා ඇහෙනකොට මතක් වෙන්නේම සුනාමි ආධාර මුදල් හොරා කෑම තමයි.