(නිමල කොඩිතුවක්කු)
පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, රාජාංගනය, යාන්ඔය, රෑ මැඩිල්ල, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාෂ 37 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවාය.
මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග අධයක්ෂවරිය ප්‍රකාශ කළාය.
ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි ලක්ෂ 23 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියක් පායනකොට වතුර නෑ...
තව මාසෙකින් කියයි. කුඹුරුවලට දෙන්න වතුර නැහැ කියලා...
ඇයි දෙයියනේ තාම වාන් දැම්මේ නැද්ද?