(යොහාන් භාසුර)
ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතිව තිබෙන බව ජනතාව පවසති.
ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන්නේ ගෑස් ඇනවුම් කළ ද දින දෙකකින් ගෑස් තොග නොලැබුණු බවත් ගෑස් තොග අවසන් වීමෙන් ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත්ය.
කොළඹ නාගරික ප්‍රදේශයට ගෑස් සැපයුම අඛණ්ඩව ලැබෙන බව ද අළෙවි නියෝජිතයෝ කියති.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ කෙරවළපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ කොටසක් අලුත්වැඩියාවක් සඳහා වසා ඇති බවත් විවෘත ඇති කොටසේ නිස්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd