පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මේ වන විට කෑගල්ල,ගාල්ල,කලුතර,රත්නපුර සහ කොළඹ යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇතිබව අමාත්‍යංශය කියයි.
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් එලෙස විදුලි විසන්දි කිරීම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd