(ජේ.ඒ.එල් ජයසිංහ සහ චමිල් රූපසිංහ)
පේරාදෙණිය සරසවි සිසුන් ආරම්භ කළ සිසු විරෝධතා පා ගමනක් නතර කිරීම සඳහා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සරසවි සිසුහු පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කළහ.
(ඡායාරූප: චමිල් රූපසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි. ගහලා එළවන්න. මළ කරදරයක් වුණානේ මේ කැම්පස් කාරයෝ...
ජලය සහ කඳුළු ගෑස් නතර වෙනවා දන්නේ නැද්ද?
කාලකණ්ණි... මේ අය අධ්‍යයන වැඩ කටයුතුවලට අවධානය යොමුකළ යුතුයි..
මෙවැනි හොරා පොලිස් සෙල්ලම් කවදා නතර වෙයිද මන්දා ?