IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පේරාදෙණි සරසවි සිසුවෙක් අතුරුදහන්

(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයකු අතුරුදන්වී ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.

අම්පාර සේරුගම වැරැන්කැටිගොඩ පදිංචි මෙම සිසුවා එම විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරයේ රැඳී සිට ඇති අතර ඔහු එහි නොමැති බවට එම නේවාසිකාගාරයේ උප ශාලාධිපතිවරයා පේරාදෙණිය පොලීසියට පෙරේදා (21) පැමිණිලි කර ඇත.

අතුරුදන් වූ බවට සැක කෙරෙන සිසුවාගේ ජංගම දුරකථනයට විශ්විවද්‍යාලයේ විනයාරක්‍ෂක නිලධාරියකු ඇමතුමක් ගෙන ඇති අතර තමන් කුරුණෑගල ප්‍රදේශයේ සිටින බව ඔහු එම අවස්ථාවේ පවසා ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජිත විජේකෝන් මහතාගේ මෙහෙයවීම මත පේරාදෙණිය පොලිසිය හා පේරාදෙණිය විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශය පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

පේරාදෙණි සරසවි සිසුවෙක් අතුරුදහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site