(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100 කින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් අඩු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.
මධ්‍යකාලීනව උද්ධමනය ඉලක්ක ගත සියයට 5 සීමාවේ තබා ගනිමින් ආර්ථික මට්ටම ඉහළ නංවමින් ස්ථාවර කිරීමේ හැකියාව ඇති කිරීම සඳහා දේශීය සහ ගෝලීය ආර්ථිකය වර්තමාන වර්ධනයන් සහ අනාගතයේ සිදු විය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිලිමත්ව විශ්ලේෂණය කරමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළට