(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වනවාට විපක්ෂය විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පළාත් සභාවේ මහජන නියෝජිතයන් නැතිව වසර ගණනාවක් ගත වී තිබෙන අතර මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව කී මන්ත්‍රීවරයා පළාත් සභාවට විමධ්‍යගත වූ ආයතන අධීක්ෂණය කිරීමට කිසිම කෙනෙක් මේ වෙනවිට නැතැයි කීය.
ආර්ථිකය යථා තත්ත්වයට පත් වී පත් වී ඇතැයි ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවසු බව කී මන්ත්‍රීවරයා එසේනම් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන්නැයි ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පරණ ක්‍රමයට පළාත් සභා පවත්වනවාට විපක්ෂය විරුද්ධ නෑ
විහඟ Tuesday, 28 November 2023 02:45 PM
අනේ වදින්නම් ඔය පළාත් සභා කියන සුදු අලියව අහෝසි කරල දාපල්ලා බං මධ්‍ය රජයෙන් සල්ලි දෙනවා ඒ සල්ලි ටික විනාස කරනවා ඕවගෙ ඉන්න ලේකම්ලා ටික