ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (5) පස්වරුවේ පැවැත්විණි.
"ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා" යන තේමාව යටතේ විරෝධතාව පැවැත්වූ අතර එම පක්ෂයේ සාමාජිකයෝ රැසක් උද්ඝෝෂණයට සහභාගීවි සිටියහ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුවේ විරෝධතාවක
Asanka Saturday, 05 April 2025 04:20 PM
කලින්ම පෝස්ටර් ටික ඇඳගෙන ඉඳලා වගේ...!
නිර්පාක්ෂික Saturday, 05 April 2025 04:54 PM
පෙරටුගාමියෝ කියන්නේ හැමදේටම විරුද්ධ වෙන, කිසිම වැඩකට නැති අය. ගිවිසුම ඇහින් දැකලා, කියවපු අය නම් වෙන්න බැහැ.
සංක Saturday, 05 April 2025 04:59 PM
මේ පෙරටුගාමි අයට පිස්සු. මාලිමා රජය යන්තම් රට ගොඩ ගන්න හදන වෙලාවේ ඒකට බාධා කරන එක රටේ සියලු ජනතාවම එකසේ හෙළා දකිනවා.
ගමේ එකාලා Saturday, 05 April 2025 05:22 PM
පෙරටුගාමීයෝ කියන්නේ රටට හෙනයක්.. හැම දේකටම උද්ඝෝෂණ කරන්න බලාගෙන ඉන්න එලොවටත්, මෙලොවටත් නැති අපතයින්?
රනේ Sunday, 06 April 2025 06:35 AM
සජිත්, ඉක්මන් කරන්න. මේ අභියෝගය ඔබටයි..
Toni Sunday, 06 April 2025 03:55 PM
එතකොට අවුරුදු 50ක් විතර ජෙප්පෝ මොකද කළේ...? බුදියන්ද හිටියේ...?